Paypal සල්ලි වලින් Reload දාගමු.

6:27:00 PM 0


අපි හැමෝම දන්න කාරනයක් තමයි Paypal ලංකාවට Full Support කරන්නේ නැති එක එත් කට්ටිය වෙන රටක විදියට Paypal හදාගෙන ලංකාවට සල්ලි ගෙන්න ගන්නවා.මාට්ටු උනොත් ඉතින් සොරි තමා. සල්ලිත් එක්කම Account එක Limit වෙනවා.කොහොමහරි පොඩි මුදලක් ලංකාවට ගෙන්නලා වැඩක් නෑ Payment Cost එක වැඩි හින්දා. ඉතින් ඔය වගේ වෙලාවක තමයි මේ Site එක ප්‍රයෝජනවත් වෙන්නේ.මේ Site එකෙන් කැමති මුදල් ප්‍රමාණයක් Reload කරන්න දෙන්නේ නම් නෑ.මෙන්න මේ ගනන් වලින් දාගන්න පුලුවන්.


                             
දැන්අපි බලමු reload එකක් දාගන්න හැටි මුලින්ම මෙතනින් ගිහින් Sign Up වෙන්න
දැන් Reload එක දාන්න ඔනි Phone Number එක දාන්න.

          
                           

Reload එකේ වටිනාකම තොරන්න.

                              

දැන් ඔයාට බලාගන්න පුලුවන් Service Cost එකත් එක්ක  මුලු ගාන දැන් Proceed to Payment Button එක ක්ලික් කරන්න.


                               


දැන් Payment Method එක තොරන්න.


                                  

දැන් Paypal එකට Log වෙන්න.ඉටපස්සේ අදාල ගාන Pay වෙලා තත්පර ගානක් ඇතුලත Phone එකට සල්ලි එනවා. Payment Success උනොත් ඔයාගේ  Email එකට මෙහෙම mail දෙකක් එයි..

                                   


                                          

payment proof



Adware Remover Tool | ඔයාගේ Web Browser එකත් Slow වෙලාද?

9:00:00 PM 0

මොනවද මේ Adware කියන්නේ?

ඔයාගේ browser එකේ විවිද ආකාරයේ Ads පෙන්නන සහ අනවශ්‍ය Downloads සිදුකරන පොඩි File එකක් තමයි adware කියන්නේ.

ඉතින් මෙවා ගොඩක් computer වලට එන්නේ software installing ,cracking සහ අනවශ්‍ය වෙලද දැන්විම් Click විම නිසා.ඉතින් මේ වගෙන් තුන හතරක් install උනා කියන්නේ ඔයාගේ Data ටිකට Ram Usage එක වැඩි වෙන්න ප්‍රධාන හෙතුවක් වෙනවා.


ඉතින් අද මම දෙන පුන්චි tool එකෙන් පුලුවන් මේ Adware ලෙසියෙන් ම අයින් කරගන්න. Protable software එකක් නිසා install කරන්න ඔනිත් නෑ. Open කරලා scan කරන්න විතරයි තියෙන්නේ.


Anti Adblock Script For Blogger | Adblock ට තිත

12:09:00 AM 0

ඔන්න මම අද අරන් ආවේ බ්ලොග්/Website කරන අපේ යාලුවන්ට වැදගත් වෙන පොඩි Script එකක් අද Computer එක පාවිච්චි කරන ගොඩක් අය තමන් Internet යන්න පාවිච්චි කරන Browser එකට Adblock කියන extension එක පාවිච්චි කරනවා.ඉතින් මෙකෙන් තොරන් වගේ තියෙන Sites වල Ads අයින් වෙලා තමයි browser එකෙන් Load වෙන්නේ.ඉතින් මේ දේ අපේ Admin කෙනෙක් අමාරුවෙන් Ad එකක් දාලා හොයාගන්න මුදල් වලින් host/domain වලට වියදම් කරන කෙනෙක් නම් එයාට ඒ site එක ඉදිරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරු වෙනවා.ඉතින් ප්‍රශ්නෙට පොඩි පිලියමක් විදියට තමයි මෙ Script එක යොදා ගන්න පුලුවන්.

මේ Script එකෙන් වෙන්නේ site එක Load වෙන Browser එකේ Adblock එකක් තිබුනොත් ඒක Pause කරනකන් හරි Whitelist කරනකන් හරි Site එකේ කිසිම දෙයක් User ට පෙන්නන්නේ නැති විම.බලන්නකෝ මේක




මේක දාගන්නේ මෙහෙමයි. මුලින්ම Blog Dashboard වලට ගිහින් Layout click කරන්න ඉටපස්සේ Layout එකේ තියෙන Add a Gadget click කරලා Html/Javascript Click කරලා Code එක Paste කරලා Save කරන්න.code එක මෙතනින් ගන්න.


පොත් ගුල්ලන්ට සුබ ආරන්චියක්

6:50:00 PM 0

අද අපි කතාකරන්න යන්නේ ඉතා ප්රයෝජනවත් වෙබ් අඩවියක් වන bookprices.lk පිලිබදවයි. Bookprices.lk  යනු පොත් වල මිලසැසදීම හා එම පොත් ගෙදරටම ගෙන්වා දී කාලය සහ මිල මුදල් ඉතිරිකර දෙන සේවාවකි.  Bookprices.lk  හරහා ඔබ සොයන ඕනෑම පොතක් ඉතා ඉක්මනින් ශ්රීලංකාවේ පවතින පොත් සාප්පුවල සදහන් මිලගණන් සංසන්දනයකර ඔබට අවම මිලගණන් එකම තැනක පෙන්වයි . ඉන්පසු ඔබ පොතක් මිලදී ගතහොත්වෙබ් අඩවිය හරහා ඔබට ඉතාමත් පහසුවෙන් එම පොත ගෙදරටම ගෙන්වා ගත හැක. ඔවුන් ඔබ සදහා එම පොත අදාල පොත්හලෙන්ම මිලදී ගනු ඇත . ඉන්පසු ගාස්තුවක් යටතේ ඔබ හට බෙදාහැරේ . එසේ නොමැතිනම් කොළඹ පිහිටි ඔවුන්ගේ කාර්යාලය වෙත ගොස් පොතේ මිලටම ලබා ගැනීමටද හැකිය

එසේම ඔවුන්ගේ නවතම bookprices mobile app  එක ඔබට google play store එක හරහා නොමිලේම download කරගැනීමටද හැකිය. එය බොහෝ දෙනෙකු අතර දැනටමත් ජනප්රිය වී හමාරය . එමගින් ඉහත ක්රියාවලිය තවත් පහසු කරයි . සදහා ඔබ කලයුත්තේ පොතක barcode එක ඔබේ android smartphone එක හරහා scan කර සෙව්මක් දැමීම පමණි. එතුලින්ම ඔබට පොත ලබාගත හැකිමිල ගණන් පෙන්වයි. පැය ගණන් ඔබ පොත්සොයමින් මහමග ගෙවාදැමීමට සිදුවන කාලය ඉතිරි කරදෙයි .

ඒවගේම ඔබ සොයන පොත ලංකාවේ නොමැතිනම් ඒසදහා විශේෂ ඇනවුමක් හරහා එය දිනකිහිපයක් ඇතුලත නිවසටම ගෙන්වාදී මට ඔවුන් කටයුතු කරයි
එසේම ඔබට වෙබ්අඩවියෙහි ඇති target price ක්රමය භාවිතා කිරීමෙන් ඔබට අවශ්ය පොතක් සදහා ඔබ කැමති මිලගනනක් ලබාදිය හැක. පසුව වෙබ්අඩවිය හරහා ඔබට එම මුදලට පොත ලබාගැනීමට හැකිනම් ඔබේ email ගිණුම හරහා දන්වයි .මේ සදහා අවශ්ය වන්නේ ඔබේ email ලිපිනය සමග මිල ගනන අදාල වෙබ්පිටුවේ සදහන් කර set target price බොත්තම click කිරීම පමණි.

මෙම සුවිශේෂතා වලට අමතරව bookprices.lk හි සිංහල පොත් වලට අමතරව විදේශීය පොත් දහසකට අධ්ක ප්රමාණයක් ඇත . ඒවා ඔබට පහසුවෙන් සොයා ගැනීමට විවිද කාණ්ඩ  32 කට බෙදා වෙන්කර ඇත . ඔබට අවශ්ය ඕනෑම පොතක් පොතේ නම, කතුවරයා හෝ Isbn අංකය හරහා පහසුවෙන් හා ඉක්මනින් සොයා ගත් හැකඑසේම ශ්රීලංකා තුල ජාත්යන්තර පාසල් වල විෂය නිර්දේශයට අදාල පොත් සියල්ලක්ම වගේ අන්තර්ගත වේ .
වගේම ඔබට කාලයෙන් කාලයට පොත් සදහා විවිද දීමනා ලබා ගැනීමටද හැකිවේවි. මෙම දීමනා සදහා අවශ්ය තොරතුරු වෙබ් අඩවියේ නිල facebook පිටුවට හෝ  twitter පිටුවට යාමෙන් දැනගැනීමට හැකිය . මෙම ලිපිය අවසානයේ ඇති link හරහා ගොස්  bookprices.lk සමාජජාල පිටුවෙත පිවිසිය හැක .

Bookprices facebook පිටුවට like කිරීමෙන් හා twitter ගිණුම follow කිරීමෙන් මෙම වට්ටම් හා දීමනා පිළිබද දැනුවත් වන්න.

   Twitter        
Google+    

Seedr.cc | Torrent Direct Download කරමු.

11:52:00 AM 0


ඔයාලට මතකත් ඇති මම කලිනුත් Torrent Direct Download කරන්න පුලුවන් website එකක් දුන්නා ඉතින් අදත් ඉට වඩා හොද පහසුකම් තියෙන website එකක් තමයි දෙන්න යන්නේ.මේ Site එකේ තියෙන විශේෂ බව ගැන කිව්වොත්

·       1. Download කරනකොට pause කරන්න පුලුවන් ඒ කිව්වේ ඔයාට download වෙන file එක    නවත්තලා වෙන එකක් Download කරන්න පුලුවන්.

            2. ඒ වගේම ඔනිම size එකක File එකක් download කරන්න පුලුවන් Limit නෑ.

·       3. Account Storage එක වැඩි කරගන්නත් chance එක දිලා තියෙනවා.


·        4.Torrent එක ඇතුලේ තියෙන Files උනත් online බලලා download කරන්න පුලූවන්.


·    5.ඒ වගේම Opera,Chrome Browser වලට addons දිලා තියෙන හින්දා ලෙසියෙන් පාවිච්චි කරන්නත් පුලුවන්.

මෙතනින් Register වෙන්න.


Easy Gif Animator Pro 6.2 | හිතේ හැටියට gif Banners හදමු.

7:55:00 PM 0






ඔයාලා දැකලා තියෙනවා නෙද website වල animate වෙන Ad Banners photos වගේ එවා දාලා තියෙනවා. අන්න ඒ banners ලෙසියෙන්ම හදාගන්න පුලුවන් පොඩි Software එකක් තමයි මන් අද අරන් ආවේ ඉතින් මේ සොෆ්ට් එක ගැන කිව්වොත් දන්නේ නැති කෙනෙකුට උනත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්. සිංහල බාශාවෙනුත් text ඇතුලත් කරන්න පුලුවන්. Licene key එකත් එක්කම තියෙනවා පහලින් බාගන්න.

setup


key


සිංහයා සින්ඩිය

9:02:00 PM 0


ඔන්න මමත් පොඩිවට සින්ඩියක් පටන් ගත්තා අපේ Blog/Website කරන යාලුවන්ට කරන උදව්වක් විදියට ඉතින් ඔයාගේ blog එකත් එකතු කරන්න අමතක කරන්න එපා මතක ඇතුව මට කරන උදව්වක් විදියට සින්ඩියේ Banner එකටත්  ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් වෙන් කරන්න. ;)


නොමිලේ Bitcoin හොයමු.

2:27:00 PM 0

මොනවද මේ Bitcoin කියන්නේ?

Bitcoin කියන්නේ අද ලොකේ තියෙන ඉතාමත් අදික වටිනාකමක් තියෙන මුදල් වර්ගයක් මම මේ Post එක ලියන වෙලාවේ වටිනාකම β1=970.18$ විතර වෙනවා.මේ මුදල් වර්ගය Digitel Currency එකක්. මේ bitcoin වලත් අපේ රුපියල් ශත වගේ තියෙනවා.

1 Satoshi = 0.00000001
1 uBtc     = 0.00000100
1mBtc     = 0.00100000
1cBtc      = 0.01000000

මේ bitcoin තියාගන්න Paypal වගේ wallet එකක් හදාගන්න ඔනි ප්‍රසිද්ධ wallet දෙකක් ඔන්න පහලින් දැම්මා. ඔයා bitcoin හොයනවා නම් අනිවාරෙන් wallet එකක් තියාගන්න. ඔනී.


නොමිලේ Bitcoin දෙන Site?


ලෙසියෙන්ම bitcoin හොයන්න පුලුවන් site එකක්. register වෙලා Mining click කරන්න විතරයි තියන්නේ ඔයාට ඔනි නම් හොයන bitcoin වලින් HashPower එක වැඩි කරගන්න පුලුවන්. එතකොට Bitcoin earn වෙන වේගය වැඩි වෙනවා. මෙතනින් Register වෙන්න.







මේ site එකෙන් පුලුවන් හැම පැයකට සැරයක්ම Bitcoin දිනා ගන්න. එවගේම ලොතරැයි දිනුම් ඇදිම් වලිනුත් Bitcoin හොයන්න පුලුවන්.