Windows 11 ඔයාගේ computer එකටත් Install කරගමු.

 


ආයුබොවන් හැමෝටම මං අද ඔයාලට කියාදෙන්න යන්නෙ windows 11 කොහොමද ඔයාගේ Device එකට Install කරගන්නේ කියලා ඉතින් ඔයාලා දන්න විදියට Official Windows 11 තාම රිලිස් වෙලා නැ දැනට පරික්ශණ මට්ටමේ තමයි තියෙන්නේ ඉතින් අර ලීක් උන Version එකක් දාගන්නවට වඩා පරික්ශණ මට්ටමේ තියන එකක් දාගන්න එක ඇගට ගුණයි.ඉතින් මේ Windows 11 තාම පරික්ශණ මට්ටමේ තියන නිසා ඔයාගේ Device එකට දැම්මට පස්සේ අවුල් එන්න පුලුවන්. නමුත් මං මේක දාලා දැන් සතියක් වගේ වෙනවා තාම කිසිම අවුලක් නැ.

හරි අපි පටන් ගමු වැඩේ මුලින්ම Windows 11 වලට ඔනි Requirement ඔයාගේ Device එකේ තියද බලන්න මෙන්න මේ Software එකෙන්. මේක Download කරලා Install කරලා Run කරන්න එතකොට මෙන්න මේ වගේ Window එකක් ආවොත් ඔයාට Windows 11 දාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව..




හරි අපි දැන් බලමු Windows 11 Intall  කරගන්න විදිය මුලින්ම Settings වලට ගිහින් update and Security යන්න එතන යටම තියනවා Windows Insider program කියලා.එකට Get started දෙන්න..

සමහර අයට මේ Window එක පෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.



ඉතින් මෙතන Go to Diagnosis & Feedback Settings එකට යන්න


ඉටපස්සේ මෙන්න Optinal diagnostic Select කරන්න


දැන් Register දෙන්න


මෙතනින් Sign Up වෙන්න


මෙතනින් එකට ටික් එක දාල Submit කරන්න



දැන් මෙහෙම winodw එකක් පෙන්නයි



 මෙතනින් ඔයාගේ Microsoft Account එකට ලොග් වෙන්න


මේ විදියට


මෙන්න මේ Setting එක ගොඩක් වැදගත් මෙතනින් Dev Channel දුන්නොත් තමයි ඔයාට Windows 11 එක ගන්න පුලුවන් වෙන්නේ. ඉතින් මේ Dev Channel එකට තමයි මුලින්ම Update රිලිස් වෙන්නේ අනිත් චැනල් වලට ටික කාලයක් යනවා


මෙතනින් Confirm කරන්න



දැන් Device එක Restart කරලා Update check  කරන්න එතකොට Windows 11 Update එක ඇවිත් තියෙයි.. 




Post a Comment

0 Comments