ඔයාගේ Blog/Website එකට Android App එකක් හදමුද?





ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ සුපිරි වැඩක් අද හැමකෙනෙක් අතේ Android Phone එකක් තියෙනවා.ඉතින් මේ Android User ලට ඔයාගේ Blog එකට ලේසියෙන්ම සහ ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි Android App එකක් කියන්නේ අනිත් එක තමයි අඩු Data ප්‍රමනයක් බාවිතා කරමින් Blog එක වෙත ප්‍රවේශ වෙන්න පුලුවන්.අද මම ඔයාලට දෙන්නේ Online Site එකක් ඒ හින්දා Coding දැනුම අවශ්‍ය වෙන්නේ නෑ.අනිත් එක තමයි අනිත් Site වල වගේ App එක ඇතුලේ Ad නාවලා නෑ. ඒ හින්දා පාවිච්චි කරන එක්කෙනාට කිසිම බාදාවක් වෙන්නේ නෑ.තව දෙයක් තියෙනවා කියන්න මෙක ලංකාවේ Website එකක් ඒ හින්දා අවුලක් උනොත් ඒගොල්ලන්ට කියන්න පුලුවන්.App එක හදා ගන්න ඔයාට ඔනේ වෙන්නේ ඔයාගේ Blog/Website එකේ RSS ලිපිනය විතරයි මෙන්න මේ විදියට තමයි එක තියෙන්න ඔනි.

www.sinhalaitzone.blogspot.com/feeds/posts/default


ඔතන Sinhalaitzone.blogspot.com කියන තැනට ඔයාගේ Blog එකේ Address එක දෙන්න.එහෙනම් මෙන්න මෙතනින් යන්න Site එකට අවුලක් උනොත් Comment කරන්න.App එක Publish කරන්න කලින් Test කරලා බලන්න අමතක කරන්න එපා.




Post a Comment

9 Comments

  1. වැඩේ නම් පට්ට මචෝ. මේ මේ පොස්ටුව මගේ බ්ලොග් එකෙත් එල්ලන්නද?.අහ මේ ඔයහේ බ්ලොග් එකේ අද ෂෝර්ට් කරලනේ තියෙන්නේ හැම එකකම එතකොට එපාවෙනවා බන් ඔයාට viwes අඩු වෙයි එකෙන්

    ReplyDelete
    Replies
    1. hmm mama ayin kara bro post eka danna awulak ne

      Delete
    2. nikan inna gaman mekatath goda wela yanna
      http://raylanka.blogspot.com/

      Delete
    3. ow dan hodayi bn ad ayin karala hinda balanna lesiyi.link walata tiyena eka aulak ne eth ara kalin wage tibbama epa wenawa bn mama eka serayak balala wede atha eriya eka hinda.kiyawana ayata eka wadayak wenawa.dan hodayi

      Delete
  2. puluwannam mata oya your deatails pennana eka hada ganna site ekaka link eka denna

    ReplyDelete
  3. Replies
    1. mama phone eken nam try kale ne kollo baruwa athi samaharawita try ekak dipan

      Delete