වාදනය වන ගීතයක නම හොයාගමු.



හිතන්න ඔයා Radio එකකින් සින්දුවක් අහනවා.ඒ සින්දුව ආයෙත් අහන්න පුලුවන් උනොත් කොහොමද? ඉතින් මන් අද ඔයාලට දෙන්න යන මේ ඇප් එකෙන් පුලුවන් ඔයා නම දන්නේ නැති ඔනේම සිංදුවක නම ඉක්මනින් හොයාගන්න.ඔයාට කරන්න තියෙන්නේ සින්දුව Phone එකට ඇහෙන්න සලස්වන එක විතරයි.මේ ඇප් එක Support කරන්නේ ඉංග්‍රීසි බාශාවට විතරයි.

Android සහ Apple දෙකටම මේ ඇප් එක Support කරනවා.බලන්නකෝ Screenshot




මෙතනින් Download කරගන්න.
iOS


Android



Post a Comment

0 Comments