ඔයාගේ පරණ Computer එකටත් Windows 11 Install කරමු. | How to install windows 11 for Unsupported PC



ආයුබෝවන් හැමෝටම ඉතින් මන් අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ පරණ PC එකට කොහොමද windows 11 install කරගන්නේ කියලා. ඉතින් මං මෙතන පරණ කියලා අදහස් කරේ අඩුම තරමේ Windows 10 එකවත් අවුක් නැතුව Run කරන්න පුලුවන් PC එකක්. ;)

ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ Site එකෙන් Windows 11 ISO File එක download කරගන්න.


ඉටපස්සේ මෙන්න මේ File එකත් Download කරගන්න.





දැන් අර Download කරපු ISO File එක Winrar එකෙන් Open කරගන්න.


ඉටපස්සේ මේ File ටික ඔක්කොම Extract කරගන්න



දැන් ඔයාට කරන්න තියෙන්නේ අර කලින් Download කරපු පොඩි File එක Extract කරගත්ත File ටිකේ Source Folder එකට Paste කරලා Replace කරගන්න.



දැන් ඔයාට මේ Setup File එක Open කරලා Windows 11 Install කරන්න පුලුවන් ;)


Post a Comment

0 Comments