Wi-Fi Connect උනාම ඩේටා ටික වාශ්ප වෙනවද?



කොහොමද ඔයාලට..? ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ආවා ගොඩක් වැදගත් දෙයක් අරගෙන. ඉතින් මේ දවස්වල අපි කොරෝනා නිසා ගෙදරට වෙලමයි ඉන්නේ ඉතින් මේ ඩේටා කියන දේ ගොඩක් වැදගත් දෙයක් වෙලා තියනවා අපිට. මේ ඩේටා පරිස්සම් කරගන්න විදියක් තමයි මම අද ඔයාලට දෙන්නේ..

ඉතින් මේකේ නම තමයි Glasswire ඉතින් මේ Software එකෙන් අපේ Usage එක පැහැදිලිව බලාගන්න පුලුවන් මෙන්න මේ විදියට.





ඒ වගේම අනවශය විදියට Data කැපෙන Software, Services බ්ලොක් කරන්නත් පුලුවන්..




ඉතින් මේ වගේ Alert Service එකකුත් තියනවා..


මේ සොෆ්ට්වෙයා එක නොමිලේ ලබා දෙන්නේ නෑ.. ඉතින් පහලින් Download කරගත්තොත් ඔයාට නොමිලේම මේක පාවිච්චි කරන්න පුලුවන්..





Post a Comment

0 Comments