iPhone එකට Custom Ringtone එකක් දාමු.


කොහොමද කස්ටියට…? මන් අද ඔයාලට කියාදෙන්නේ ඔනේම iPhone එකකට කැමති Ringtone එකක් දාගන්නේ කොහොමද කියලා. මේ වැඩේට 3utools වගේම iTools Software දෙකම භාවිතා කරන්න පුලුවන්.මන් තෝරගත්තේ 3utools ඉතින් මේ Software එක ගැන මන් කලින් පොස්ට් එකක් දාලා තියෙනවා. Software එක ගැන දන්නේ නැත්තම් අනිවා එක බලන්න.හරි එහෙනම් පටන් ගමු.මුලින්ම phone එක computer එකට Connect කරන්න. දැන් 3uTools Open කරන්න.එකේ උඩම තියෙන Toolbox කියන button එක click කරහම ඔයාට පෙනෙයි Ringtone maker කියලා. එක Open කරගන්න.





දැන් උඩින්ම තියෙන From Pc එකෙන් පුලුවන් ඔයාට Computer එකේ තියෙන music track එකක් Ringtone එකක් කරන්න. From iDevice Click කරොත් Phone එකේ තියෙන Music track එකක් උනත් ගන්න පුලුවන්.


 .දැන් ඔයාට කැමති Length එකක් තොරලා Generate Ringtone දෙන්න.

                         

 Success උනාට පස්සේ Import to iDevice  වලින් Phone එකට දාගන්න පුලුවන්.

                         






                         



Post a Comment

0 Comments