Seedr.cc | Torrent Direct Download කරමු.



ඔයාලට මතකත් ඇති මම කලිනුත් Torrent Direct Download කරන්න පුලුවන් website එකක් දුන්නා ඉතින් අදත් ඉට වඩා හොද පහසුකම් තියෙන website එකක් තමයි දෙන්න යන්නේ.මේ Site එකේ තියෙන විශේෂ බව ගැන කිව්වොත්

·       1. Download කරනකොට pause කරන්න පුලුවන් ඒ කිව්වේ ඔයාට download වෙන file එක    නවත්තලා වෙන එකක් Download කරන්න පුලුවන්.

            2. ඒ වගේම ඔනිම size එකක File එකක් download කරන්න පුලුවන් Limit නෑ.

·       3. Account Storage එක වැඩි කරගන්නත් chance එක දිලා තියෙනවා.


·        4.Torrent එක ඇතුලේ තියෙන Files උනත් online බලලා download කරන්න පුලූවන්.


·    5.ඒ වගේම Opera,Chrome Browser වලට addons දිලා තියෙන හින්දා ලෙසියෙන් පාවිච්චි කරන්නත් පුලුවන්.

මෙතනින් Register වෙන්න.


Post a Comment

0 Comments