බ්ලොග් එකට වසරයි..


ඔන්න ඉතින් දන්නේම නැතුවම කාලයත් ගෙවිලා ගිහින් මගේ පුන්චි බ්ලොග් එකට අවුරුද්දකුත් පිරිලා බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව අසාවට පටන් ගත්ත බ්ලොග් එකට දැන් ටිකක් හොද තත්වයකට ඇවිල්ලා තියෙනවා මොනවා වුනත් මට ගොඩක් සතුටුයි. IT ඇමේනියාවක් තියෙන කෙනෙක් හැටියට මම දන්න දෙවල් Softwares ගැන තමයි හුගක් Post දැම්මේ මුල් කාලෙට වඩා අද බලනකොට Post වලත් පොඩි දියුණුවක් වෙලා තියෙනවා.මුල් කාලේ Comment එකක් වත් නැතුව තිබුනත් දැන් නම් වැරැද්දක් ගැන කියලා වත් Comment එකක් වැටෙනවා.ම්ම්අතිතය ගැන ඇති වගේ නේද? මම එහෙනම් බ්ලොග් එකේ අනාගතය ගැන කතාකරන්නම් මේ අවුරුද්දේ මම AL ලියන හින්දා දාන Post වල ගුනාත්මකබාවය ටිකක් අඩු වෙන්න පුලුවන්. ඉතින් මගේ බ්ලොග් එක ගැන ඔයාගේ අදහස් , යෝජනා , චෝදනා සියල්ල මෙන්න මේ Email එකට එවන්න කියල කාරුනික ඉල්ලිමක් කරනවා.මොකද ඔයාලගේ අදහස් මත තමයි මේ බ්ලොග් එකේ ඉදිරි අනාගතය තිරනය වෙන්නේ මොකද Exam වලින් පස්සේ Blog එක දියුණු කරන්න තමයි හිතාගෙන ඉන්නේඑහෙනම් ඔන්න මම යනවා ඔයාලගේ අදහස් මට කියලා එවන්න අමතක කරන්න එපා හොදේ..


Facebook=>Shakthi Lahiru
Android App=>Sinhala ItZone

Post a Comment

6 Comments

  1. නියමයි කොල්ලෝ සුබපැතුම් හොදේ තව හොදට ලියන්න ශක්තිය ලැබේවා මගේ එක පැත්තෙත් වරෙන් එහෙනම් ආ කොමෙන්ට් එකකුත් දාපන් පුතෝ දන්නවනේ ඉතින් එකෙත් තියන වටිනා කම එහෙනම් බුදුසරණයි ජෙසුපිහිටයි

    ReplyDelete
  2. http://topnetsystem.blogspot.com

    ReplyDelete
  3. Check out - www.siyallaslk.blogspot.com

    ReplyDelete