Anti Adblock Script For Blogger | Adblock ට තිත


ඔන්න මම අද අරන් ආවේ බ්ලොග්/Website කරන අපේ යාලුවන්ට වැදගත් වෙන පොඩි Script එකක් අද Computer එක පාවිච්චි කරන ගොඩක් අය තමන් Internet යන්න පාවිච්චි කරන Browser එකට Adblock කියන extension එක පාවිච්චි කරනවා.ඉතින් මෙකෙන් තොරන් වගේ තියෙන Sites වල Ads අයින් වෙලා තමයි browser එකෙන් Load වෙන්නේ.ඉතින් මේ දේ අපේ Admin කෙනෙක් අමාරුවෙන් Ad එකක් දාලා හොයාගන්න මුදල් වලින් host/domain වලට වියදම් කරන කෙනෙක් නම් එයාට ඒ site එක ඉදිරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරු වෙනවා.ඉතින් ප්‍රශ්නෙට පොඩි පිලියමක් විදියට තමයි මෙ Script එක යොදා ගන්න පුලුවන්.

මේ Script එකෙන් වෙන්නේ site එක Load වෙන Browser එකේ Adblock එකක් තිබුනොත් ඒක Pause කරනකන් හරි Whitelist කරනකන් හරි Site එකේ කිසිම දෙයක් User ට පෙන්නන්නේ නැති විම.බලන්නකෝ මේක




මේක දාගන්නේ මෙහෙමයි. මුලින්ම Blog Dashboard වලට ගිහින් Layout click කරන්න ඉටපස්සේ Layout එකේ තියෙන Add a Gadget click කරලා Html/Javascript Click කරලා Code එක Paste කරලා Save කරන්න.code එක මෙතනින් ගන්න.


Post a Comment

0 Comments