නොමිලේ Bitcoin හොයමු.


මොනවද මේ Bitcoin කියන්නේ?

Bitcoin කියන්නේ අද ලොකේ තියෙන ඉතාමත් අදික වටිනාකමක් තියෙන මුදල් වර්ගයක් මම මේ Post එක ලියන වෙලාවේ වටිනාකම β1=970.18$ විතර වෙනවා.මේ මුදල් වර්ගය Digitel Currency එකක්. මේ bitcoin වලත් අපේ රුපියල් ශත වගේ තියෙනවා.

1 Satoshi = 0.00000001
1 uBtc     = 0.00000100
1mBtc     = 0.00100000
1cBtc      = 0.01000000

මේ bitcoin තියාගන්න Paypal වගේ wallet එකක් හදාගන්න ඔනි ප්‍රසිද්ධ wallet දෙකක් ඔන්න පහලින් දැම්මා. ඔයා bitcoin හොයනවා නම් අනිවාරෙන් wallet එකක් තියාගන්න. ඔනී.


නොමිලේ Bitcoin දෙන Site?


ලෙසියෙන්ම bitcoin හොයන්න පුලුවන් site එකක්. register වෙලා Mining click කරන්න විතරයි තියන්නේ ඔයාට ඔනි නම් හොයන bitcoin වලින් HashPower එක වැඩි කරගන්න පුලුවන්. එතකොට Bitcoin earn වෙන වේගය වැඩි වෙනවා. මෙතනින් Register වෙන්න.







මේ site එකෙන් පුලුවන් හැම පැයකට සැරයක්ම Bitcoin දිනා ගන්න. එවගේම ලොතරැයි දිනුම් ඇදිම් වලිනුත් Bitcoin හොයන්න පුලුවන්.





Post a Comment

1 Comments