Delete කරන්න බැරි File Delete කරමු



උදාවු නවවසර සුබ නව වසරක් වෙන්න කියන ගමන් ඔන්න අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක තමයි අරන් ආවේ. ඉතින් අපි Computer එක කාලයක් පාවිච්චි කරගෙන යනකොට Delete කරන්න බැරි ‍File හැදෙනවා Virus වගේ දෙවල් නිසා ඉතින් අන්න එවාගේ File Delete කරන්න පුලුවන් software එකක් තමයි “Invalid File Delete” කියන්නේ. ඉතින් ඔයගේ computer එකෙත් එ වගේ File තියෙනවා නම් මෙ Software එක පාවිච්චි කරලා එවා අයින් කරගන්න පුලුවන්.




Post a Comment

2 Comments

  1. මේ සින්ඩියට ඔයාගේ බ්ලොග් එකත් එකතු කරන්න http://sithuwilisatahan.com/technology/

    ReplyDelete