කොහොමද? කස්ටියට මම අද අරන් ආවේ Remote Control එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් Android App එකක් ඉතින් ඔයාලා දන්නව ඇතිනේ මේ Remote Control වැඩ කරන්නේ IR වලින් ඉතින් මේ App එක වැඩ කරන්න නම් ඔයාගේ Phone එකේ IR පහසුකම තියෙන්න ඔනි නැතුව මේ app එක දාගත්තට වැඩක් නෑ හොදේ..අනිත් එක තමයි මේ App එකෙන් Remote Control Device ගොඩක් පාලනය කරන්න පුලුවන්. උදාහරණ කිව්වොත් 
STB/Satellite
AC
Projector
OTT-Box
DVD
Amplifier
FAN
SLR​


වගේ දෙවල් දැන් අපි බලමු මේ App එක වැඩ කරන Phone මොනවද? කියලා…

Supported device (IR)
• HTC One (M7)
• HTC One Max
• HTC One (M8)

• Sony XPERIA Z (Japan version only)
• Sony Xperia ZL
• Sony XPERIA Z1 (Japan version only)
• Sony XPERIA Z2 Tablet

• LG G2
• LG G2 Mini (or Lite)
• LG G Pro 2
• LG G3
• LG G Flex
• LG G Pad

• Galaxy S5
• Galaxy S4
• Galaxy S4 Mini
• Galaxy Note III
• Galaxy Note III Neo
• Galaxy Mega 6.3
• Galaxy Note 8.0
• Galaxy Note 10.1
• Galaxy Note 10.1 2014 Edition
• Galaxy Tab Pro 10.1
• Gear 2
• Galaxy Tab S 10.5 and 8.4
• Galaxy Tab 3 10.1 and 8.0


ඔයාගේ phone එකත් List එකේ තියෙනවනම් Download කරගෙන බලන්න මෙන්න Playstore ලින්ක් එක දැම්මා.


List එකේ නැත්තම් ඔයාට පොඩි IR Reciver එකක් ගන්න වෙනවා.. මෙන්න මේ වගේ… :3