අඩු මිලට Domain එකක් ගමු





Domain එකක් ගන්න ගියාම අපි ගොඩක් සලකා බලන දෙයක් තමයි මිල කියලා කියන්නේ ඉතින් අද වෙනකොට Domain දෙන ගොඩක් වෙබ් අඩවි තියෙනවා.ඉතින් එයාලා එක එක මිල ගනන් වලට තමයි Domain විකුනන්නේ ඉතින් සමහර වෙබ් අඩවි වලින් අලුතින්ම ගන්නකොට ඉතා සුලු මුදලකුත් Renew නැත්තම් අලුත් කරන්න ගියාම වැඩි මුදලකුත් අය කරනවා. ඉතින් මේක අපිට අවාසියක්. කොහොමද අපිට Renew කරන්න යන මිල , මුලින්ම ගෙවන්න ඔනි මිල වගේ දෙවල් සංසන්දනය කරලා Doamin එකක් ගන්න තියෙනවා නම්. ඉතින් අපිට එවගේ පොඩි විස්තරයක් ලබා දෙන Web Site එකක් තමයි  Dompcop කියන්නේ බලන්නකෝ Screenshot








Post a Comment

0 Comments