ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ Pc එකේ තියෙන Folders lock කරන්න පුලුවන් පුන්චි Software එකක් මම මේකට පුන්චි කියන්න හේතුව තමයි මේ Software එක 880Kb පමනක් වෙන හින්දා ඉතින් ලොකු පැහැදිලි කිරිමක් ඔනි නෑ සොෆ්ට් එක Open කරලා ඔයාට ඔනි Folder එක Browse වලින් තොරලා කැමති Password එකක් දෙන්න තමයි තියෙන්නේ Unlock කරන්නත් මේ සොෆ්ට් එකෙන් lock කරපු Folder එක තෙරුවට පස්සේ අවුලක් තිබුනොත් Comment එකක් දාන්න. හොදම කැල්ල අමතක වෙනවා තව ටිකෙන් මේ Soft එකට පුලුවන් අපි Lock කරන Folder එක Control panel,Network,Recycle Bin,Help කියන windows system File විදියටත් Encryption කරන්න ඒ කියන්නේ ඔයාගේ Folder එක පෙන්නන්නේ System එකේ කොටසක් විදියට තේරුනේ නැත්තම් කරලාම බලන්න ඔන්න එහෙනම් මම යනවා..