පහසුවෙන් Folder Lock කරමු




ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ Pc එකේ තියෙන Folders lock කරන්න පුලුවන් පුන්චි Software එකක් මම මේකට පුන්චි කියන්න හේතුව තමයි මේ Software එක 880Kb පමනක් වෙන හින්දා ඉතින් ලොකු පැහැදිලි කිරිමක් ඔනි නෑ සොෆ්ට් එක Open කරලා ඔයාට ඔනි Folder එක Browse වලින් තොරලා කැමති Password එකක් දෙන්න තමයි තියෙන්නේ Unlock කරන්නත් මේ සොෆ්ට් එකෙන් lock කරපු Folder එක තෙරුවට පස්සේ අවුලක් තිබුනොත් Comment එකක් දාන්න. හොදම කැල්ල අමතක වෙනවා තව ටිකෙන් මේ Soft එකට පුලුවන් අපි Lock කරන Folder එක Control panel,Network,Recycle Bin,Help කියන windows system File විදියටත් Encryption කරන්න ඒ කියන්නේ ඔයාගේ Folder එක පෙන්නන්නේ System එකේ කොටසක් විදියට තේරුනේ නැත්තම් කරලාම බලන්න ඔන්න එහෙනම් මම යනවා..



Post a Comment

4 Comments

  1. කරලා බලමු. මමනම් කරන්නේ පාස්වර්ඩ් ලොකඩ් RAR FILE එකක් විදියට හදල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඉට වඩා ගොඩක් ලෙසි බ්‍රෝ මේ ක්‍රමේ

      Delete
  2. Perfect work you have done, this site is really cool with good information. toptenreviews.com

    ReplyDelete
  3. Wow, cool post. I'd like to write like this too - taking time and real hard work to make a great article... but I put things off too much and never seem to get started. Thanks though. PC Secure Folder With Password - Don't Spend Time Seeking, Study About PC Personal computers The following password protect a folder vista

    ReplyDelete