Advanced System Care 9 Pro Key | පරිගනකය වේගවත්ව තබා ගනිමු..






ලැබුවා වු නවවසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා මම අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ටුව දාන්න තමයි හදන්නේ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පරිගනකයකට තියෙන්නම ඔනි ගොඩාක් වටින සොෆ්ට් එකක් මේ  සොෆ්ට් එක ගැන කිව්වොත් පරිගනකයක තියෙන්නම ඔනි Tools ගොඩක් මේ සොෆ්ට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.ඔයාලා දන්නවනේ පරිගනකයක් කාලයක් පාවිච්චි කරන කොට Slow වෙනව කියල එහෙම වෙන්නේ ඔය Junk,cashe,cookie වගේ දෙවල් එකතු උනාම ඉතින් අන්න එවගේ දෙවල් මේ සොෆ්ට් එකෙන් අයින් කරන්න පුලුවන්.





තව මෙ සොෆ්ට් එක Virus Guard ව්දියටත් වැඩ කරනවා වගේ තමයි



මේකේ තියෙන Tool box එකෙන් අපේ OS  එකේ තියෙන වැරදි අඩු පාඩු ගොඩක් හදාගන්න පුලුවන් Software ගොඩක් තියෙනවා බලන්නකෝ..



ඉතින් මේ සොෆ්ට් එක ගැන කොච්චර විස්තර කරත් කියලා ඉවර කරන්න බැ.දැන් ඔයාටම තෙරෙනවා ඇති මේ සොෆ්ට් එකේ වටිනාකම එහෙනම් ඩොව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ Key එක දාලා Active  කරගන්නත් අමතක කරන්න එපා හොදේ...තව පුන්චි දෙයක් කියන්න තියෙනවා මේ අවුරුද්දේ දාන අන්තිම බ්ලොග් පොස්ට් එක මෙක වෙන්න පුලුවන් ඉතින් ලගදිම එන්නම් ඔයාලට පොස්ටුවක් අරගෙන මම යනවා....


                                Advanced System Care 9 Pro Download Here..
                                                                   

Key



Post a Comment

0 Comments