Virtual Memory වැඩි කරලා පරිගණකයේ වේගය වැඩිකරමු.



මොකක්ද මේ Virtual Memory කියන්නේ කියලා මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. Virtual Memory කියන්නේ අපේ පරිගණකයේ Ram එකක් විදියට බාවිතා වෙන Hard Disk එකේ යම් කිසි කොටසක් මෙකෙදි වෙන්නේ අපේ පරිගණකයේ Ram එක විවිධ වැඩ වලට පාවිච්චි කරනකොට එකේ Space එක පිරෙනවා එතකොට අර පිරෙන දත්ත Virtual Memory එකට යවනවා.ඉට පස්සේ  Ram එකට ඔනි උනාම ආපහු එයාගෙන් ඉල්ලගන්නවා. මෙකෙන් ඔයාගේ Computer එක Slow වෙන එක ගොඩක් අවම කරගන්න පුලුවන්.අපි දැන් බලමු Virtual Memory වැඩි කරගන්නේ කොහොමද? කියලා……


1.My Computer එක උඩ Right Click කරලා Properties යන්න.එතකොට Open වෙන Tab එකේ  වම්පැත්තේ  තියෙනවා.Advanced System Settings කියලා.එක Click කලාම මෙන්න මෙහෙම tab එකක් Open වෙයි.
2. දැන් ඒ Open උන Tab එකේ Advanced එක උඩ Click කරලා. Performence එකට යටින් තියන Settings එක උඩ Click කරන්න.




3.දැන් ඉලගට Performance Options කියලා Tab එකක් Open වෙයි. එකේ Advanced එක උඩ Click කරලා.යට තියෙන Change එක Click කරන්න.


3. දැන් Virtual Memory කියල tab එකක් Open වෙයි.


මෙන්න මෙතන තමයි අපිට ඔනි වෙනස්කම් ටික කරගන්න ඔනි.Automatically manage paging file size for all drivers එකට ටික් එකක් දාලා තියෙනවනම් එක අයින් කරන්න.

ඉටපස්සේ ඔයට කැමති Hard Partion එකක් තොරගන්න.දැන් යට තියෙන Custem Size කියන එක උඩ Click කරන්න දැන් කොටු දෙකක් පෙනෙයි ඔයාට එතනින් Initial Size එකට ඔයාගේ Ram එකේ Capacity එක Mb වලින් දෙන්න(2GB-2048MB) යට කොටුවට Maximum Size එකට ඔයාගේ Ram Capacity එක වගේ දෙගුනයක් දෙන්න. දැන් යට තියෙන Ok Button එක උඩ Click කරලා Com එක Restart කරන්න.

(මෙකේ Space එක දෙනකොට එ ගානට Hard එකේ ඉඩක් පිරිලා කියලා පෙන්නනවා.පුලුවන් හැම වෙලේම Capacity එකේ ගාන වගේ දෙගුණයක් Maximum Size එකට දෙන්න උත්සහ කරන්න.)


අවුලක් උනොත් Comment එකක් දාන්න.

Post a Comment

0 Comments