Windows 10 Auto Update Off කරමු





ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ Windows 10 Auto Update Off  කරගන්නේ කොහොමද කියලා.Microsoft එකේ අය කියන්නේ Update Off කරන්න බෑ. ඇයි කියලා දැනගන්න කැමතිත් ඇතිනේ. Microsoft එකෙ අය ආයේ කවදාවත් අලුතින් Windows Os එකක් ගහන්නේ නෑ. එ හින්දා එ ගොල්ලෝ දැන්ට තියෙන Os වලට Update එවනවා අලුතින් එන වැඩ කැලි සේරම ඔය ක්‍රමයට තමයි අපිට ලැබෙන්නේ  නමුත් අපි වාගේ අයට Windows Update කරනවා තියා Fb යන්න Data දාගන්නෙත් බොහොම අමාරුවෙන් එහින්දා මෙක Off කරගන්න එක ඇගට කෙසේවෙතත් පසුම්බියට හොදයි.දැන් අපි බලමු කොහොමද මෙක Off කරන්නේ කියලා.
1.මුලින්ම This Pc එක උඩ Right Click කරලා.Manage එක උඩ Click කරන්න.
2.දැන් මෙහෙම Tab එකක් Open වෙයි.එකේ Services And Applications  උඩ Click කරන්න. දැන් එහාපැත්තේ ඇති Services කියලා එකක් එක උඩ Double Click කරන්න.
3.දැන් Open වෙයි  Services ටික ඔය List එකේ යටම ඇති Windows Update කියලා.
                                     



            



4. දැන් Windows Update එක උඩ Right Click කරපුවාම එන List එකෙන් Stop Click කරන්න. ඔන්න දැන් හරි.






5.ඉන්න තව පුන්චි දෙයක් කරන්න තියෙනවා.Run එක Open කරලා. Msconfig කියලා Type කරන්න.දැන් open වෙන Window එකේ Services Tab එකට යන්න. දැන් ඔය List එකේ යටම ඇති Windows Update කියලා. එතන Tik එක අයින් කරලා. Apply කරලා Ok කරන්න.










දැන් Restart කරලා බලන්න. ඔන්න දැන් Windows Update වෙන්නේ නෑ.  අවුලක් උනොත් Comment එකක් දාන්න. Ok :3


Post a Comment

2 Comments