Wise Disk Cleaner | Hard Disk එකට පොඩි සුද්දයක් දෙමුද?









කොහොමද කාලෙකින් තමයි blog එක පැත්තේ ආවේ.අද මම දෙන්නෙ පොඩි clen සොෆ්ට් එකක්
අපි කවුරුත් කැමතිනේ පිරිසිදුවට ඉන්න.එ වගේ ම අපේ pc එකත් එවගේ තියගන්න ඔනේ.
එතකොට තමා එයාගෙන් අපිට උපරිම කාර්යක්ෂමතාවයක් ගන්න පුලුවන් වෙන්නේ. අපි වගේම
pc එකත් ටික කාලයක් පාවිච්චි කරන කොට කොම්පුටෙර් ක්‍රියාවලියට අවශ්‍ය නැති විවිධ අනවශ්‍ය
File එකතු වෙනවා. එතකොට අපි එවා අයින් කලේ නැත්තම් com එකෙ වේගය අඩු වෙනවා. තව
කියනවානම් hard එකේ space ටික ටික අඩුවෙනවා. වැඩියෙන්ම මේ වගේ File එකතු වෙන්නේ
Internet surf කරනකොට. තව windows වලින් හදන junk File වගේ එවත් එකතු වෙනවා.ඉතින්
මේ ඔක්කොම  මේ සොෆ්ට් එකෙන් Clean කරගන්න පුලුවන්.එහෙනම් පහලින් download
කරගන්න. මතක් කරලා Update කරන්න හොදේ. ;)



Post a Comment

0 Comments