oomi ගහමුද?


හායි කොහොමද ඔයාලට අද මම ගෙනාව පොස්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ game ගහන අයට. මෙක තමයි game ගැන දාන පලවෙනි පොස්ටුව. කට්ටිය ඉතින් කොහෙහරි සෙට් උනාම කරන ආතල් සෙල්ලමක් තමයි මෙක. ඉතින් හැමකෙනෙක්ම මේ game එක play කරන්න දන්නවා කියලා මම හිතනවා. ඉතින් android තියන කට්ටියටත් මේ ගෙම් එක ගහන්න පුලුවන් එහෙනම් පහලින් download කරගන්න. අවුලක් තිබුනොත් අනිවා  comment එකක් දාන්න





to pc 




to android

Post a Comment

0 Comments