Shorte.st වලට වඩා වැඩි ගානක් Linkshrink වලින් හොයමු.



ඔන්න මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Emoney වැඩක් ඉතින් ඔයාලා දන්නවා ඇති මේ shorte.st ගැන වගේම ඒකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලත් මම මේ ගැන කලින් ලිපියක් ලියලා දැම්ම ඉතින් එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න මම ඒ Post එකෙන් කියාදුන්න Shorte.st වලින් සල්ලි හොයන ක්‍රම කිහිපයක්ම ඉතින් මේ Linkshrink වලත් කරන්න තියෙන්නේ ඒ වැඩේම තමයි.
ඉතින් මම ඒ ගැන කියන්නේ නැතුව Site එක ගැන පොඩ්ඩක් කියන්නම් Shorte.st වලට වඩා මේ Site එකේ 1000 Clicks වලට ගෙවන ගාන ගොඩක් වැඩි ඔයාට එක මෙතනින් බලාගන්න පුලුවන්.ඒ වගේම තමයි Average Cpm එක හැමවෙලෙම 1$ වලට ඉහලින් තියෙනවා.ඉතින් මේ Site එක පාවිච්චි කරොත් ඉක්මනින්ම කියක්හරි අතට ගන්න පුලුවන්.
ඔයාට කරන්න තියෙන්නේ Link එක Linkshrink වලින් Short කරලා Share කරන එක විතරයි..ඔන්න එහෙනම් පහලින් Register වෙන්න.. ඔයාගේ ඇත්තම විස්තර දෙන්න එතකොට සල්ලි ගන්න ලේසි ..


Post a Comment

1 Comments