Shorte.St | Link Share කරලා සල්ලි හොයමු.






ඔන්න අද තමයි මම මේ Blog එකට Emoney ගැන පලවෙනි Post එක දාන්න යන්නේ ඉතින් මම අද මේ ඔයාලට කියලා දෙන්න හදන ක්රමය ගොඩක් වටිනවා Web/Blog කරන අයට ඇයි දන්නවද අයට ගොඩක් ලෙසියෙන් කියක් හරි හොයාගන්න පුලුවන්.ඉස්සෙලාම මම මේ Site එක ගැන ඔයාලට කියලා දෙන්නම්.

1.කොහොමද Shorte.st වලින් සල්ලි හොයන්නේ ?

මෙහෙමයි දැන් ඔයාලා Internet එකේ රස්තා ගහන වෙලාවට එහෙම ඔය වටිනා එක එක දේවල් හම්බ වෙනවා නේද? අන්න එවාගේ Link එකක් Copy කරලා Shorte.st වලින් Shorten කරලා යාලුවෙක්ට හරි Fb Groups,Forums  වල දාපුවම එවගේ ඉන්න කට්ටිය ඔය Link එක Click කරනවා. එතකොට වෙන්නේ මෙකයි එයලා Link එකට ගියාම තත්පර 5ක් බලාගෙන ඉන්න වෙනවා Originel Link එකට යන්න. අතරතුරෙදි එයාලට Ad එකක් Shorte.st ලා පෙන්නනවා. ඉටපස්සේ තත්පර 5 ඉවර උනාම SKIP AD කියලා වැටෙනවා. ඔන්න ඉටපස්සේ තමයි Originel Link එකට යන්නේ. ඔන්න ඔහොම ඔයාගේ Link එක Click කරන ගානට ඔයට ගානක් හම්බවෙනවා. ඔන්න ඔහොම 1000 Clicks ආවොත් $5 හම්බවෙනවා.පට්ට නෙහ් ඉටපස්සේ ඔයාගේ Paypal Account එකට සල්ලි (Withdraw) ගන්න පුලුවන්.

2.Register වෙන හැටි?



මෙන්න මෙතනින් ගිහින් Register වෙන්න පුලුවන්.


 මතක ඇතුව ඔයාගේ ඇත්තම විස්තර දෙන්න එතකොට සල්ලි ගන්න ලෙසි වෙයි. Type කරන්න කම්මැලි වගේ නම් Login With Facebook එකෙන් Register වෙන්න. Fb Account  එකක් ඔනි ක්රමයට.

3. සල්ලි හොයන ක්රම




1* Shorten  Link
පලවෙනි එක තමයි මම අර කියපු Link Shoten කරලා Share කරන එක ඔයාට ඔනේ Link එක මම ඔය පෙන්නලා තියන තැනට Copy කරලා Shorten Click කරන්න එතකොට Copy කරපු තැනම අලුත් ළින්ක් එක පෙන්නයි. ඔක ඉතින් Fb, Twitter,Forums,Youtube වගේම  ඔයාගේ Blog එකේ Download ළින්ක් එකට දැම්මනම් සුපිරියට Clicks ගන්න පුලුවන්.

2* Referral Program
මෙකෙන් පුලුවන් මේ Site එකට ඔයාගේ යාලුවෝ අදුන්වලා දෙන්න.එතකොට ඔයාට එගොල්ලෝ හොයන සල්ලි වලින් 20% ලැබෙනවා.

3* Tools



ඔයාට Blog/Web එකක් තියෙනවනම්  Website Monetization එකෙන් පුලුවන්  ඔයගේ බ්ලොග් එකේ හැම Link එකක්ම Shorten Link කරන්න  එතකොට ටිකක් වැඩිපුර හොයන්න පුලුවන් Full Page Script එකෙන් Code එකක් Generate  කරලා Code එක Copy කරලා ඔයාගේ Blog Template  එකේ </head>  කොටසට උඩින් paste කරලා Save කරන්න. එතකොට වැඩේ හරි.

තව වැඩ කැලි ටිකක් මෙකේ තියෙනවා ඔයාලා Try කරලා බලන්න අවුලක් උනොත් Comment එකක් දාන්න. එහෙනම් අපි ගියා.

Post a Comment

0 Comments