DNS වෙනස් කරලා internet වේගය වැඩි කරමූ.


අද මම කියන්න යන්නේ internet speed කරන තවත් ක්‍රමයක් ගැන.මුලින්ම කියන්නම් DNS කියන්නේ මොකක්ද කියලා Domain Name Servers තමයිමේ වචනේ තේරුම. මේ dns හරහා
තමයි අපි website වලට යවන්නේ. Dns speed නම් අපේ internet Speed එකත් වැඩි වෙනවා.
Windows කාරයා අපිට දිලා තියන DNS නම් පට්ටම Sloww කතා කරලා වැඩක් නෑ. එවා ගැන හරි අපි දැන් බලමු dns මාරු කරගන්නේ කොහොමද කියලා. dns මාරු කරගන්න කලින් හොදට Speed තියෙන dns Server address ටිකක් හොයාගන්න ඔනි. එකට හදපු පොඩි සොෆ්ට් එකක් තියෙනවා. පහලින් එක download කරගන්න.







1.දැන් download කරගත්ත File එක Extract කරගන්න.ඉටපස්සේ එක ඇතුලේ තියන සොෆ්ට් එක open කරගන්න.
2.දැන් ඉන්ටෙර්නෙට් එකට connect වෙලා. සොෆ්ට් එකේ තියන Fastest dns එක click කරන්න.
3.එකේ යටම තියෙනවා. Find Fastest Dns කියලා. එක click කරන්න. දැන් සොෆ්ට් එකෙන් ලොකෙන් වැඩිම Speed එකක් තියෙන  DNS එක හොයනවා.හොයලා ඉවර උනාම මෙහෙම පෙන්නයි.













4.ඉටපස්සේ Apply Fastest Dns කියන button එක ක්ලික් කරන්න.
5.usb Dongle එකකින් Internet යනවනම් හුගක් වෙලාවට මේ Settings Apply වෙන්නේ නෑ. එතකොට අපි manul Settings දාන්න ඔනි SLT නම් අවුලක් නෑ.
6.එකට මෙහෙම කරන්න Control Panel\Network and Internet\Network Connections මෙන්න මෙතෙන්ට ගියාම පෙන්නයි ඔයා internet යන Connecton එක දැන් ඒ Connecton එක උඩ Right Click කරලා Properties යන්න.
7.ඉටපස්සේ  එකේ තියෙනවා. Internet Protocol Version 4(TCP/IPv4) කියලා එක Double Click කරන්න.








8.එ open වෙන tab එකේ තියෙනවා. Use The Following Dns Address කියලා. එක උඩ click කරන්න දැන් එක Select වෙයි.
 9.ඉටපස්සේ Preferrd Dns Server/Alternate Dns Server කියන තැන් වලට අර සොෆ්ට් එකේ තියෙන විදියට හරියට type කරන්න.  ඉටපස්සේ ok කරන්න.





 ඔන්න දැන් වැඩේ ගොඩ.මතක් කරලා ඔයා internet connect වෙනකොට taskbar network icon එක ක්ලික් කරලා එකේ තියන Connection වලින් Connect වෙන්න. ආයෙත් එන්නම් මේ වගේ එල පොස්ට් එකක් අරගෙන මම ගියා. ආ කීයන්න අමතක උනා පොස්ට් එක හොද නම් Fb Share පාරක් දාන්න මට කරන උදව්වක් ව්දියට. :3












Post a Comment

3 Comments