ඔයාගේ Samsung Smart Phone Charger එක Originel ද?



ඔන්න වැඩි දෙයක් කියන්න යන්නේ නෑ ඔයාලටම බලලා තෙරුම් ගන්න පුලුවන්. පින්තූරය උඩ Click කරලා ලොකු කරලා බලන්න පුලුවන්.
















Post a Comment

2 Comments

  1. මං ලඟ නොකියා චාජර් එකක් තිබුනා, මං හිතා හිටියෙම ඒක ඔරිජිනල් කියල.යාළුවෝ කිව්වෙත් ඔරිජිනල් කියලා,මාස 2කට විතර පස්සේ පිච්චිලා ගියා.නිකමට ගලවලා බැලුවාම තමයි තරු පෙනුනේ තනිකරම ෆේක් එකක්. ඔරිජිනල් ඒවයේ සර්කිට් එක නීට් එකට හදලා තියනවා. ඒත් ෆේක් ඒවයේ එහෙම නෑ.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි. ඔව් දැන් නම් නොකියා චාජර් හොයන්නත් අමාරුයි.පිට ඔරිජිනල් ඇතුල ෆේක් :-bd

      Delete