Advanced Level SQL Practicel Pdf



ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ALICT කරන යාලුවන්ට ටිකක් අමාරුයි කියන SQL නැත්තම් DataBase Programming practicel Codes  තියෙන Pdf එකක් ඉතින් මේකේ අඩංගු වෙනවා Al වලට තියෙන SQL කොටස් හැම එකක්ම ඉතින් ඔයාලට පුලුවන් මේ PDF එක බලාගෙන Code Type කරලා SQL ඉගෙනගන්න.Codes Copy කරලා උනත් අරගෙන පාවිච්චි කරන්න පුලුවන්.AL වලට තියෙන Programming Language ගොඩක්ම Practicel වලින් තමයි. අල්ලගන්න පුලුවන් නැතුවනම් අමාරුයි.ඉතින් මම හිතනවා ඔයාලට මේ PDF එක ගොඩක් වැදගත් වෙයි කියලා.එහෙනම් ඔන්න පහලින් download කරගන්න පුලුවන්.


                                                   

Post a Comment

0 Comments