Facebook Lite ඔයාගේ iPhone එකටත්




Facebook සමාගම මේ වෙනකොටත් Android මෙහෙයුම් පද්ධතියට Facebook Lite App එක හදුන්වලා දිලා ඉවරයි. ඉතිම් iOS වලටත් මේ වෙනකොට Beta සංස්කරණයක්  නිකුත් කරලා තියෙනවා හැබැයි මේක නිකුත් කරලා තියෙන්නේ තුර්කි රටට විතරයි.

ඉතින් තමන්ගේ iPhone එකේ Region එකට වෙන රටක් දාගෙන ඉන්න අයට මේ ඇප් එක App Store එකේ පෙන්නන්නේ නෑ.ඉතින් අපි මුලින්ම කරන්න ඔනේ iPhone එකේ Region එක Turkey වලට මාරු කරන එක මෙන්න මෙහෙමයි එක කරගන්නේ.


1.මුලින්ම ඔයාගේ phone එකෙන් App Store එක Open කරගන්න.

2.දැන් දකුණු පැත්තේ උඩම ඔයාගේ Apple ID එකේ Photo එක පෙන්නයි එකට යන්න.


3.එතනින් ඔයාගේ Apple ID එකේ නම පෙන්නයි.එකට යන්න.




4. Country/Region එකෙන් Turkey Select කරන්න.




Country එක මාරු උනාට පස්සේ phone එක Restart කරන්න.ඉටපස්සේ මෙන්න මේ Link එකෙන් ගිහින් App එක Download කරගන්න.

Facebook Lite


                                                            Messenger Lite




App දෙකම Download උනාට පස්සේ ඔයාගේ රට අනුව උඩ කියාදුන්න විදියට Country එක මාරු කරගන්න.




Post a Comment

0 Comments