අලුත් TV Series Movies Download කරන්න Direct website ටිකක් මෙන්න


ලැබුවාවු නව වසර සුබ නව වසරක් වෙන්න කියලා.මුලින්ම කිව්වා ඔන්න. J





ඔයාලා ගොඩක් වෙලාවට Films, TV episode වගේ දෙවල් download කරන්නේ Torrent එකෙන් එහෙම නැත්තම් direct link දෙන Site එකකින් ඉතින් එවගේ තියෙන ads popup short link වගේ දෙවල් skip කරලා තමයි අන්තිමට ඔයාට මේ link එක එයාලා දෙන්නේ ඉතින් ඉට වඩා ලෙසියෙන් download කරන්න පුලුවන් site කිහිපයක් තමයි මන් අද ඔයාලට දෙන්නේ බලන්නකෝ පහල Screenshot එතකොට ඔයාලට තෙරෙයි.




කෙලින්ම File Upload කරලා තියෙන Directory එක තමා තියෙන්නේ එ හින්දා ඔයාලට ලෙසියෙන්ම Download කරගන්න පුලුවන්.ඔන්න එහෙනම් ලින්ක් ටික පහලින් දානවා.bookmark කරලා තියා ගත්තොත් ගොඩක් ලෙසි වෙයි ඔයාලට.

http://dl2.mihanpix.com/Serial/


Post a Comment

0 Comments