ඔයාගේ iPhone Lightning Cable එක Original ද කියලා බලමු.

ඔයා iPhone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අද ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙයි . ඉතින් මේ Lightning cable ගැන කතා කරොත් ඔයාගේ device එක Charge කරන්න Data sync කරන්න වගේ දෙවල් වලට තමයි මුලිකවම පාවිච්චි කරන්නේ ඉතින් මේ වැඩ ඉක්මනින් සහ ආරක්ශිතව කරන්න නම් ඔයා පාවිච්චි කරන Cable එක Apple සමාගමේ අනුමත Cable එකක් වෙන්න ඔනේ. ඉතින් අද ශොප් එකක්ට ගිහින් බැලුවොත් ගොඩක්ම තියෙන්නේ Fake Cable ඉතින් Data Sync කෙසේවෙතත් මේ  Cable එකෙන් ඔයාගේ iPhone එකේ Hardware වලට damage වෙන්න තියෙන අවස්ථාව නම් ගොඩක් වැඩි. එහෙනම් අපි බලමු කොහොමද Original cable අදුරගන්නේ කියලා.


ඔයා ඔනෙම Apple accessories එකක් මිලදි ගත්තොත් එකේ Box එකේ මේ MFI Logo එක තියෙනවනම් එක Original Product එකක්.


Lightning cable එකෙ හොදට බැලුවොත් Print කරපු වචන වගයක් බලාගන්න පුලුවන්.



Lightning Cable එකේ Ports වල වෙනස්කම්





ඉතින් ඔයා දැනට පාවිච්චි කරන Cable එක Fake කියලා හිතෙනවා නම් ඔයාට පුලුවන් Apple Website එකෙන් Cable එකක් Order කරන්න නමුත් එකේ මිල වැඩි නිසා  Apple MFI Certified Cable Brand එකක් මිලදි ගන්න පුලුවන්. හොදම Brand එකක් තමයි Blitzwolf  කියන්නේ මම දැනට පාවිච්චි කරන්නේ Blitzwolf Cable එකක්. ඉතින් ගොඩක් හොද කාලයක් පාවිච්චි කරන්න පුලුවන් cable එකක් කියලා මට කියන්න පුලුවන්. ඔයාට මේ Cable එක AliExpress,Banggood වලින් මිලදි ගන්න පුලුවන් ඔයාලට ලෙසි වෙන්න ලින්ක් පහලින් දැම්මා.












Post a Comment

0 Comments