ලයිට් බිල අපිම හදාගමු. | Electricity Bill Calculator


අද මන් ඔයාලට කියාදෙන්නේ ටිකක් විතර වෙනස් වටිනා දෙයක්. මනු කියවන්නා ගෙදරට එන්න කලින්ම Bil amount එක දැන ගන්න විදියක් තමා මේ. මුලින්ම මේක කරගන්න ඔයාට ඔනි වෙනවා Last Bill date එක සහ Meter Reading එක. එක හොයාගන්න පුලුවන්. අන්තිමට ආපු Bill එක බැලුවොත්. නැත්තම් දිනයට අදාල Meter එක ඔයා ලියාගෙන තියෙනවනම් එක උනත් අවුලක් නෑ.

දැන් යන්න මේ Web එකට දැන් මෙහෙම පෙන්නයි

 *ඔතන Consumer Tariff Category එකට domestic කියලා දෙන්න ගෘහස්ත පාරිභෝගිකයෙක් නම් ආයතනයක් නම් Industrial කියලා තොරන්න
*Previous Metering Date- මෙකට ඔයාගේ Bill අන්තිමට ආපු දිනය දෙන්න (print කරලා තියෙන දිනය )
*Previous Meter Reading- අන්තිම meter එකේ Number එක දෙන්න.
*Current Metering Date-ඔයා Bill එක බලන දිනය දෙන්න පරන බිලක් චෙක් කරනවා නම් අර පෑනෙන් ලියලා තියෙන දිනය දෙන්න.
*Current Meter Reading- අලුත් meter එක දෙන්න.

තේරුනේ නැති අය මේක බලන්න.








Post a Comment

0 Comments