Apple Device වලට Music,Videos දාන්න සුපිරි Software එකක් මෙන්න

Apple Device පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකට Music Video වගේ දෙයක් දාගන්න තියෙන අපහසුතාවය ඉතින් මේ වැඩේට iTunes Install කරලා විසදුමක් ගන්න පුලුවන් උනත් වැඩි දෙයක් ඒ software එකෙන් කරන්න බෑ. ඉතින් මන් අද ඔයාලට දෙන Software එකෙන් MP3එකක් දාගන්න තැන ඉදලා phone එක jailbreak කරන  තැන දක්වා වැඩ කරගන්න පුලුවන්.මෙක Free software එකක් හින්දා කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

බලන්නකෝ Screenshot















මෙතනින් Download කරගන්න.

Post a Comment

0 Comments