iOS ++ Cracked Apps Untrusted වෙන්නේ නැතුව පාවිච්චි කරමු.


ඔන්න මම අද අපේ iPhone පාවිච්චි කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි කියා දෙන්න යන්නේ ඔයාලා iOS Official Store එකෙන්  buy කරලා ගන්න තියෙන Apps  tutu.vip tweakbox vshare වගේ 3rd Party App Store වලින් Free download කරලා Phone එකෙන් app එක Trust කරගෙන ටික දවසක් පාවිච්චි කරනකොට “Untrusted  Developer” කියලා error එකක් වැටිලා app එක Open වෙන්නේ නැතුව යනවා.

ඉතින් ඔන්න ඔය Untrusted වෙන එක නැති කරන්න ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ Link එක ඔයාගේ Phone එකේ Safari Browser එකෙන් Open කරලා profile එක Install කරගන්න එක විතරයි.




අවුලක් උනොත් Comment එකක් දාන්න.

Post a Comment

0 Comments