Documents 6 | iPhone එකෙන් File Download කරන්න Manage කරන්න සුපිරි App එකක් මෙන්න





ඔන්න මන් අද අපේ iPhone  පාවිච්චි කරන යාලුවන්ට සුපිරි App එකක් අරගෙන ඉතින් මේ app එකෙන් iPhone එකට  ඔනේම File එකක් Download කරන්නත් එවා Manage කරන්න පුලුවන්.එවගේම Inbulid Pdf  Reader ,Music player,Video Player ,zip File Reader තියෙන හින්දා Download කරන File App එක ඇතුලෙම බලන්නත් edit කරන්නත් පුලුවන්.App Store එකේ තියෙන අනිත් Apps වගේ නෙවෙයි කිසිම අමතර Ads මේ App එකට දාලා නැ. එ හින්දා කරදරයක් නැතුවම අවශ්‍ය වැඩ ටික කරගන්න පුලුවන්. ඔයාලා දන්නවනේ iPhone එකේ Apps Jailbreak කරන්නේ නැතුව lock කරන්න බෑ කියලා නමුත් මේ App එකට password එකක් හරි අපේ Touch ID එක හරි යොදලා app එක lock කරන්න පුලුවන්. ඔන්න බලන්නකෝ App එකේ photos ටිකක් 











මෙතනින් Download කරගන්න 



Post a Comment

0 Comments