ඔයාගේ Blog/Website එකටත් Android App එකක් නොමිලේ හදාගමු.



මතක ඇතිනේ මම ඔයාලට කලින් ලිපියකින් කියාදුන්න Android app  හදන ලංකාවේ කෙනෙක් ගේ Site එකක් ගැන එත් අද වෙනකොට ඒ Site එක වැඩ කරන්නේ නෑ.අපේ ලංකාවේ කෙනෙක් වැඩක් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට ගොඩක් කල් කරගෙන යන්න බෑ. විශේෂයෙන්ම Online website වලට තමයි මේ ඉරනම අත් වෙලා තියෙන්නේ.ම්ම්ම්.. ඒ ගැන කතා කරා ඇති කලින් Site එකේ වගේ නෙමෙයි මේ Site එකෙන් හදලා දෙන App වල Ads නෑ.ඒ වගේම තමයි අපිට කැමති Ad Network එකක් Use කරලා ad දාන්නත් පුලුවන්.App Template ගොඩක් තියෙන හින්දා ඔයාට කැමති විදියට Interface එක හදාගන්නත් පුලුවන්.


ඔන්න එහෙනම් පහලින් ළින්ක් එක දැම්මා Register වෙලාම වැඩේ පටන් ගන්න. ප්‍රශ්නයක් තිබුනොත් අනිවා Comment එකක් දාන්න.. 


Post a Comment

0 Comments