UniPDF Converter | PDF File එකක් Word,Text,Image,HTML File එකකට Convert කරමු.



ඔන්න යාලුවනේ මාස කිහිපයක නිවාඩුවකින් පස්සේ මම ආයෙත් ආවා.ඔයාලට ගොඩක් වටින පොඩි සොෆ්ට් එකක් අරගෙන ඉතින් මේ සොෆ්ට් එකෙන් පුලුවන් ඔනේම pdf එකක් word,text.image,html File Formet එකකට Convert කරන්න.හැබැයි මුලින්ම කියන්න ඔනි මෙකට Sinhala Support නෑ.ඒ උනාට image විදියට Convert කරද්දි මේ අවුල එන්නේ නෑ. ඒ හින්දා මතක තියාගන්න සිංහල pdf convert කරන්න පුලුවන් image වලට විතරයි කියලා අනිත් Formet වලට Convert කරොත් Font එක අවුල් හින්දා කියවන්න බෑ. ඔන්න මම සොෆ්ට් අඩු පාඩු ඔක්කොම කිව්වා. දැන් Dowload කරගෙන බලන්න… ;) 


Post a Comment

2 Comments

  1. Pdf එකක් කොහොමද bog එක්කට දන්නේ කියලා කියලා පොස්ට් එකක් දානවද😌

    ReplyDelete
    Replies
    1. blogger walata file upload karanna ba bro e hinda google drive wage ekaka upload karala
      link eka danna post ekata 😁

      Delete