කොහොමද කස්ටියට කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තේ එන්න ලැබුනේ ඉතින් අද මම ඔයාලට දෙන්නේ තවත් සුපිරි Android App එකක් මේකෙන් පුලුවන් ලංකාවේ වගේම පිට රටවල් වලත් Mobile Network Coverage එක බලාගන්න. ඒ වගේම තමයි Towers තියෙන තැන්, Tower එක අයිති Network එක, Signel තත්වය, ඔයාගේ Phone එකට Signel එන Tower, එක වගේ වැදගත් තොරතුරු ගොඩාක් මේ App එකෙන් බලාගන්න පුලුවන්.ඒ වගේම ලගම තියෙන WiFi Hotspot හොයාගන්නත් පුලුවන්.Android කට්ටියට විතරක් නෙමෙයි. Iphone පාවිච්චි කරන අයටත් මේ ගොල්ලෝ App හදලා තියෙනවා.එහෙනම් ඔන්න පහලින් Download කරගන්න.


                                                               Android

Apple

Windows