සිංහලෙන් Photo Edit කරන්න පුලුවන් සුපිරි Android App එකක් මෙන්න.





ඔන්න මම අද මම ඔයාලට අරගෙන ආවේ සිංහලෙන් photo editing කරන්න පුලුවන් App එකක් ඉතින් මේ app එකෙන් පුලුවන් photo එකක් උඩ සිංහල වචන දාන්න.ඒ කිව්වේ ඔයාට කැමති දෙයක් photo එකක් උඩ ලියලා ගන්න පුලුවන්. ඒ වගේම තමයි අපි දාන සිංහල වචන  වල font එහෙම වෙනස් කරලා effect එහෙමත් දාලා ලස්සනට හදන්න පුලුවන්.මේ app එකෙන් photo comments හදන්නත් පුලුවන්.ඔන්න එහෙනම්  Play Store Link එක දැම්ම යටින් Download කරගන්න.



Post a Comment

0 Comments