Avast Antivirus නොමිලේ බාවිතා කරමු.


කොහොමද කට්ටියට ඔන්න මම අද පොඩි තැග්ගක් තමයි අරන් එන්න හිතුවේ Virus Guard ගැන කතා කරනකොට Avast වලට විශේශ තැනක් ලැබෙනවා. මොකද දන්නවද? Avast එක ගොඩක් හොද Virus Guard එකක් නිසා. මමත් මේ ලගදි තමයි පාවිච්චි කරන්න ගත්තේ හොදට Virus එහෙම අල්ලනවා… ඒ වගේම තමයි Com එක පොඩ්ඩක් වත් Slow වෙන්නේ නෑ. ඉතින් මේ Virus Guard අපිට නිකන් දෙන්නේ නෑ.. සල්ලි ගෙවලා තමයි ගන්න ඔනි නමුත් මම අද කියාදෙන ක්‍රමයෙන් ඔයාලට සල්ලි වියදම් කරන්නේ නැතුව Full Product එක නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්.කරන්න තියෙන්නේ Avast එක Install කරලා.. Com එක Net Connect කරලා මම දිපු License File එකක් උඩ Double click කරන එක විතරයි.. සමහර File නම් වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.. ගනන් ගන්න එපා නිකන් දෙන එවා නේ… :3

Keys






Post a Comment

0 Comments