Volarshare Cloud |අන්තර්ජාලයෙන් නොමිලේ 100GB ඉඩක් ඔනේද?



ඔන්න යාලුවනේ අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ Cloud Storage එකක් ගැන ඉතින් ඔය නම අහපු ගමන් කට්ටියට මතක් වෙන්නේ ලොකේ ගොඩක් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන Google Drive,Dropbox,MediaFire වගේ සයිට් ටිකක් තමයි.ඉතින් ඒ  Site එක්ක බලපුවාම මේ Site එකේ තියෙන විශේෂිත බව තමයි නොමිලේ 100GB ඉඩක් ලබාදිම අනිත් එක තමයි ලංකාවේ කෙනෙක් තමයි මේ Site  එක කරන්නේ ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ඔයාට මේක පාවිච්චි කරන්න පුලුවන්.ඔයාගේ ඔනේම File එකක් ගින්නක් නැතුවම මෙකට දාල තියන්න පුලුවන්.Blog එකක් කරන කෙනෙකුට උනත් තමන්ගේ Downloads ටික මෙකට දාල Download ළින්ක් දෙන්න පුලුවන්.ඔන්න එහෙනම් Site එකට ගිහින් බලන්නකෝ…..


Post a Comment

1 Comments