Android Phone එකට Recycle Bin එකක් දාමුද?


ඔන්න මම අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ Smartphone එකට Recycle Bin එකක් දාන්නේ කොහොමද කියලා.ඉතින් මේ Recycle Bin එකක් දාගන්න එකේ වාසි ගැන කිව්වොත් ඔයා phone එකෙන් Delete කරන හැම File එකක්ම වගේ මේකෙන් ආපහු Recover කර ගන්න පුලුවන්.තව තියෙන විශේෂිත බව තමයි මේ App එක install කරන්න ඔයාගේ Phone එක Root කරන්න අවශ් වෙන්නේ  නෑ. හින්දා කට්ටියට බය නැතුව පාවිච්චි කරලා බලන්න පුලුවන් ඔන්න Download කරගෙන බලන්නකෝ



Post a Comment

0 Comments