Offline Maps පහසුකම ලබා දෙන Android apps 5ක් මෙන්න.


ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ Andorid User ලට ගොඩක් වටින Apps ටිකක් ඉතින් ඔයාල දන්නවනේ Maps ගැන ඉතින් අපි නොදන්න තැනක  යද්දි පාර තොට හොයාගන්න වගේ දෙවල් වලට තමයි මේ දෙවල් බාවිතා කරන්නේ ඉතින් මේ හැමදේටම Mobile එකට Signel සහ Data තියෙන්න ඔනි ඉතින් අපි හිතමු ඔයා මේ දෙවල් දෙකම නැති තැනක හිටියොත් ඔයා මොකද කරන්නේ? ඉතින් අන්න වගේ අවස්තාවකදි මම මේ දෙන Apps ටික ගොඩාක් වටිනව.අනික තමයි හැම වෙලේම Data කපාගන්නවට වඩා එක පාරම Maps ටික Download කරගත්තාම කොච්චර වටිනවදඔන්න එහෙනම් පහක්ම තියෙනවා Download කරගෙන  බලන්න














Post a Comment

0 Comments