ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Java ඉගෙනගන්න අයට ගොඩක් වටින Pdf පොතක් ඉතින් මේ භාෂාව ඉගෙනගන්න අයට මේ pdf එක නිතරම ලගින් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් සිංහල මාධ්යෙන් තමා මේ පොත ලියලා තියෙන්නේ හින්දා ඔනේම දෙයක් පහසුවෙන් තෙරුම්ගන්න පුලුවන් මේ පොතේ අයිතිකරු ගැන කිව්වොත් කොලබ විශ්ව විදයාලයේ ජෙශ්ට කතිකාචාර් කසුන් සිලවා මහතා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් මේ පොතේ සම්පුර්ණ අයිතිය එතුමා සතුවෙනවා.ඔන්න එහෙනම් පහලින් Download කරගන්න.