නොමිලේ Online MMS යවමු.



ඔන්න මම අද සුපිරි වැඩක් තමයි අරගෙන ආවේ අපේ කට්ටියට ඉතින් නොමිලේ මොනවහරි දෙනවා කිව්වොත් ඉට වඩා දෙයක් නෑ.අද මම දෙන මේ Site එකෙන් පුලුවන් ඔනේ තරම් නොමිලේ MMS යවන්න හැබයි Mobitel,Dialog Sim වලට විතරයි හොදේ අනිත් දේ තමයි MMS යවන Mobile එකේ  MMS Service  එක Active වෙලා තියෙන්නත් ඔනි හොදේ.නැත්තම් MMS එක ලැබෙන්නේ නැති වෙයි.අනිත් දේ තමයි MMS එක ආපු Number එකක් පෙනන්නේ නෑ.Web Address එකක් තමයි පෙන්නන්නේ ඒ හින්දා හොර වැඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන්.එහෙනම් මෙන්න Site එක ගිහින් බලන්නකෝ.

Post a Comment

0 Comments