Free Facebook Browsing | නොමිලේ Facebook යමුද?


ඔන්න අද තමයි මම මේ Blog එකට 52 වනි Post එක  දාන්නේ ඉතින් මට අද ගොඩක් සතුටුයි මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන ඉතින් මේ වගේම ඉදිරියටත් ඔයාලාගේ සහයෝගය ඔනි මේ Blog එක ඉදිරියට සක්‍රියව තියාගන්න.මගේ Exam හින්දා අගෝස්තු වෙනකන් වැඩිපුර Blog එක පැත්තේ එන්න බැරි වෙයි. හ්ම්ම් කියෙව්වා ඇති නෙහේ එහෙනම් එ සතුටත් එක්ක අද සුපිරි වැඩක් තමයි කියාදෙන්න හදන්නේ අද ඉතින් Facebook Account එකක් නැති කෙනෙක් කෙනෙක් නෑ නෙහ්? ඉතින් ඔකේ බැහැලා ඉන්න අයට කොච්චර Data යනවා ඇත්ද? ඔය කිව්වටමාත් එහෙම තමයි ඉතින් ඔන්න ඔය ගැන හිතලා Facebook  සමාගම විසින් 2010 වසරෙදි තමයි මේ සේවාව ආරම්භ කරේ මේ සේවාව වැඩ කරන්නේ ලංකාවේ නම් Mobitel Sim වලට විතරයි.මේක වැඩ කරන්න නම් Sim එකේ Rs 0.01 තිබුනත් ඇති.මේ සේවාවෙදි Facebook  Photos Load වෙන්නේ නෑ.එත් ඔයාට ඔනේ නම් එක උඩ Click කරලා බලන්න පුලුවන්. හැබැයි එවාට Data කැපෙනවා.කොහොම උනත් අනිත් වැඩ කැලි සේරම සුපිරියට වැඩ. ඒ කිව්වේ Chat,Comment,Share,Like ගැන ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බලන්නකෝ…. Free යන්න ඔනේ වෙලාවට මේක පාවිච්චි කරන්න අනිත් වෙලාවට www.facebook.com පාවිච්චි කරන්න
                                  




                                           FREE  FACEBOOK
                                              https://0.facebook.com


Post a Comment

0 Comments