වන්නි මෙහෙයුම 2 | Operation Wanni 2 - 3D PC Game



ඔන්න ඉතින් නිවාඩුවත් ආවා නෙද? දන්නේම නැතුව අවුරුද්දකුත් ගෙවිලා ගියා. ඉතින් අද මම හිතුවා නිවාඩු කාලේ ගහන්න පුලුවන් සුපිරි ගේමක් අරන් එන්න. මේ ගෙම් එකේ තියන විශේෂිත බව තමයි මෙක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් ඉතින් පුන්චි ආඩම්බරයක් එක්ක ගහන්න පුලුවන් ගෙමක් තමයි මෙක.සමහර අය ගහලත් ඇති මේ ගෙම් එක කොහොම උනත් දන්නේ නැති අයත් ඉන්නවනේ එ ගොල්ලන්ට තමා අද මෙක අදුන්වලා දෙන්න හිතුවේ. මේ ගෙම් එක ගැන කතාකෙරුවොත් දැනට අවුරුදු කිහිපයකට උඩදි අපේ ත්‍රිවිධ හමුදාව අපේ ලංකාව කොටින්ගෙන් බේරගන්න කරපු මෙහෙයුම තමයි තෙමා වෙලා තියෙන්නේ ඉතින් එ ප්‍රදේශයේ තිබුන පරිසරය ආයුධ වගේ දේවල් තාත්විකව පෙන්නන්න උත්සහ කරලා තියෙනවා. මේ ගෙම් එක හදලා තියෙන්නේ Dilshan කියලා ඇහැලියගොඩ පැත්තේ අයියා කෙනෙක් ඉතින් දැන් එයා මේ Game එකේ ඉලග කොටස එ කියන්නේ Operation Wanni 3 දැන් හදාගෙන යනවා ලගදිම ඔයාලට එකත් Play කරන්න පුලුවන් වෙයි. ආ… පුන්චි දෙයක් කියන්න අමතක උනා ඔයලාට මතකද දන්නේ නෑ Fb එකේ කතාවක් ගියා Wanni Operation  කියලා ගෙම් එකක් තහනම් කලා කියලා එ මෙ ගෙම් එකනම් නෙමෙයි එ හින්දා ඔයාලට අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ගෙම් එක ගහන්න නම් අඩුම වශයෙන් මේ සුදුසුකම් තියන්න ඔනි.


Minimum requiments
# pIII - 1000 Hz
# GB Mb RAM [ 2 GB Recommended]
# 200 Mb Space
# Onboard or separate VGA card
# Directx 9.0 or higher
# XP or higher OS

එහෙනම් ඔන්න මෙතනින් Download කරගන්න.
                                                            
                                                                 230 MB



ඔයාට Android Phone එකක් තියෙනවනම් අපේ Android App එක Install කරගන්නත් අමතක කරන්න එපා.

Post a Comment

3 Comments