Speccy | පරිගනකයේ සියලුම විස්තර එකම තැනකින් බලාගමු.







කොහොමද? කට්ටියට ඔන්න මම අදත් ආවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන සොෆ්ට් එකක් අරගෙන මේ සොෆ්ට් එකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ ගොඩක් විස්තර බලාගන්න. එ කියන්නේ Hadware ටික ගැන තියෙන හැමදෙයක්ම බලාගන්න පුලුවන්. එවගේ උශ්නත්වය, Drivers ගැන වගේම Windows වලින්  අපිට හොයාගන්න බැරි හුගක් දේවල් අපිට බලාගන්න පුලුවන්. Pc එක අන්තිමට On කරපු දිනය දැනට කොච්චර කල් වැඩ කරලා තියද කියලා වගේම තව ගොඩාක් දෙවල් බලාගන්න පුලුවන් වගේම Text File එකක් විදියට Save කරලා තියාගන්නත් පුලුවන්. එහෙනම් පහලින් Download කරගන්නකෝ මම යනවා. 

                                                   
                                                               4 MB

Post a Comment

0 Comments