Live Dj Sinhala | මෙන්න ලංකාවේ කොල්ලෙක් හදපු Dj Software එකක්

Live Dj Sinhala | මෙන්න ලංකාවේ කොල්ලෙක් හදපු Dj Software එකක්



ඔන්න මම අද ඔයාලට දෙන්නේ Dj software එකක් මේක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් හින්දා අපිට ගොඩාක් පහසුවෙන් මෙක පාවිච්චි කරන්න පුලුවන්. Dj කරලා තියෙන අයටනම් ගේමක් නැතුවම මෙකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි.මෙක සින්හලෙන් තියෙන හින්දා දන්නේ නැති කෙනෙකුට උනත් Test කරලා බලන්න පුලුවන්.එහෙනම් පහලින් Download කරගන්න.





සැලකිය යුතුයි ….මෙම  මෘදුකාංගයේ  පුර්න අයිතිය නිර්මාතෘ සතුය

Post a Comment

0 Comments