GlassWire Pro | ඔයා පාවිච්චි කරන Data ප්‍රමාණය හරියටම බලමුද?


මතක ඇති මම ඔයාලට කලිනුත් මේ වගේම Software එකක් දුන්න ඉතින් එකට වඩා වැඩකැලි ගොඩක් මේකේ තියෙනවා. හින්දා තමයි මට මෙක ඔයාලට දෙන්න හිතුවේ අනික මේක Free දෙන Software එකක් හින්දා Crack කර කර දුක් විදින්න ඔනේ නෑ.මේකේ තියන වැඩකැලි ගැන කිව්වොත් ඔයාගේ  Data Usage එක ගැන සම්පුර්ණ විස්තරයක් ගන්න පුලුවන් මෙන්න මෙහෙම





වගේම Software එකක් Data ගන්නවනම් පට ගාලා අපිට Alert කරනවා. එතකොට නිකන් Data ගන්න Services Firewall එකෙන් Block කරලා දාන්න පුලුවන්.මෙක Active කරගත්තොත් තව පොඩි වැඩකැලි ටිකක් දාගන්න පුලුවන්.එහෙනම් පහලින් Setup එකයි Crack එකයි Download කරගන්න.

                                                                        SETUP

                                                                         CRACK


Active කරන විදිය….

ඉස්සෙල්ලාම Setup එක Install කරලා Software එක Run වෙනවනම්  TaskBar එකෙන් Exit  කරලා Download කරගත්ත Crack File එකේ තියන patch File එක open කරලා Patch Button එක උඩ Click කරන්න ඔන්න දැන් Soft එක Active වෙලා ඇති අවුලක් උනොත් Comment එකක් දාන්න අපි ගියා………

Post a Comment

2 Comments

  1. මේකේ crack එක දානකොට Administer ගෙන් රුන් කරන්න ඕන කියන්න

    ReplyDelete