ඔන්න මම අද ඔයාලට කියන්න හදන්නේ Torrent Files
Internet Download Manager එකෙන් download කරන්නේ කොහොමද කියලා. අද හැමොම Torrent
Download ෆට්ට Slow කියලා. එ උනාට මේ
Online Client එකෙන් High Speed Direct
Link ගන්න පුලුවන්. මම දැන් කියන්නම් මෙක වැඩ කරන විදිය මේ Site එකත් නිකන්
Utorrent සොෆ්ට් එකට සමාන වැඩක් තමයි වෙන්නේ අපි අපිට ඔනේ Torrent File එක එයාලට කිව්වාම
එයාලා එ Torrent File එක එයාලගේ Server එකට Download කරගෙන Seed කරනවා. එ
Speed එක ගැන නම් කියලා වැඩක් නෑ. ඉටපස්සේ එයාලා අපිට Direct Link එක දෙනවා. එතකොට
නිකන් Normal Download එකක් වගේ තමයි වෙන්නේ අනික එක තමයි මේ වැඩේ කරගන්න ඔනේ තරම් Site තිබුනත් මේ Site එකේ Speed Limit කරන්නේ
නෑ එ හින්දා High Speed Download කරගන්න පුලුවන්.
හරි අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා මුලින්ම
මෙතනින් එ Site එකට යන්න.
Account එකක් හදන්න කම්මැලි වගේ නම් Login With Facebook
එක උඩ Click කරන්න. දැන් Facebook එක ඔයාගෙන් අහයි ඔයගේ Email එකයි name එකයි Site
එකට දෙන්නද? කියලා එක Apply කරන්න ඔන්න දැන් වැඩේ ගොඩ නම් මේ වගේ Site එක Open වෙයි.
දැන් ඔකේ Upload File කියන තැනට ඔයා බාන්න යන
Torrent එකේ Torrent Site එකෙන් දෙන චුටි
File එක Select කරලා එහා පැත්තේ තියන Download
Button එක උඩ Click කරන්න ඔන්න දැන්
පෙන්නයි Server එකට Torrent එක ගන්න හැටි එක Completed උනාම ඉට එහාපැත්තේ තියන පලවෙනි
Icon එක උඩ Click කරන්න
දැන් මෙහෙම Tab එකක් open වෙයි. එතනින් no via SSL කියලා දෙන්න
ඔන්න දැන් ඔයාගේ File එක IDM එකෙන් Download වෙයි.
0 Comments