ඔන්න මම අද ඔයාලට සුපිරි සොෆ්ට් එකක් තමයි ගෙනාවේ මෙකෙන්
පුලුවන් ඔයාගේ Desktop Screen එක HD Colity එකෙන් Record කරන්න. මරු නේ… ඔයා Game
Play කරද්දි දාන වැඩ කැලි එහෙම Record කරලා Youtube එහෙම දාලා පොරක් වෙන්න පුලුවන්.Record
විතරක් නෙවෙයි Screenshot ගන්නත් පුලුවන්.ඔන්න එහෙනම් Keygen එකත් එක්කම දාලා තියෙනවා.
File => Register මෙතෙන්ට Key eka Copy කරන්න ඔන්න දැන් Soft එක ගින්දර වගේ
Active වෙලා ඇති.මතක් කරලා Download කරගත්ත File එක Extract කරන්න කලින් Virus
Guard එක තාවකාලිකව Disable කරලා ඉන්න නැත්තම් Keygen එක ආයේ Download කරන්න වෙයි.
0 Comments